ආසියාවේ ආශ්චර්යය
මචන්ලා ..මම මේ ලගදි දවසක රෑ 11 ට විතර පිටකොටුවෙන් බැස්සා.....දුර ගමනක් ගිහින් එන ගමන්....අම්මට හුඩු ගොන්බඩු රැලක්ම පිලියන්දල මොරටුව බස් නවත්තන තැන එහා ට යනවා මෙහාට යනවා......පොලිස් කාරයොත් ඉන්නව නොදැක්ක වගේ .ඒ අතරෙ හමුදවෙ හරි කොහේ හරි නිවාඩු එන කොල්ලෙක් මහත කලු කැත...