චරිතය කිව්වේ මෙතුවක් කල් EK එකේ උඹ රඟපාපු චරිතෙද? :rolleyes:
ඔව්, ඔව්.
උඹලට විතරයි සල්ලි තියෙන්නේ.
උඹ විතරයි සුදු, උඹ විතරයි සියල්ල දත්, උඹට විතරයි ජොබ් තියෙන්නේ,
උඹට විතරයි භාෂා නිමුණත්වය තියෙන්නේ.
තව උඹට විතරක් තියෙන ඒවා මතක් උනාම කියන්නම් :rolleyes: