ලක්ෂ 25-35 අතර සොලුනා එකක් හරි හොන්ඩා සිටි එකක් ගනින් මන් කියනවට හොඳ තත්වෙ.ඉතුරු සල්ලි ටික money market දාපන් මන් කියනවට.උඹට තෙල් ගහන්නත් මාසෙට ගානක් එයි.ඔය වටින්නෙ නැති වැගන් ආර් කටු වලට සල්ලි වියදම් කරන්නෙ නැතුව කෝටියට කිට්ටු වෙන්න.හයිවේ යනකොට බස් එකක් ගියොත් බනූලි ඔක්කොම මතක් වෙනවා.ජරාවක්...