උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
online search kara. ubata wadagath indexes tika kohomada, childcare cost, medical cost, housing cost and options, etc etc. okkoma wage online karanna puluwan. nikan "how is this xxx country"...