1. P

    සමකෝණි ත්‍රිකෝණයක හිර වෙලා.. උදවු...

    පිස්සු කියන්න එපා බං, මං මේ දේලො රත් වෙලා ඉන්න අස්සේ :angry: | Anyway thanks machan comment ekata ;)
  2. P

    සමකෝණි ත්‍රිකෝණයක හිර වෙලා.. උදවු...

    කැමති නැති Seen එකක් තමයි ඉතින් :(:(:(:(:(:(:( Engagement eka ganna bha bn දැන් අම්මා කැමති නැති Seen එකක් තමයි තියේන්නේ :(
  3. P

    සමකෝණි ත්‍රිකෝණයක හිර වෙලා.. උදවු...

    සමකෝණි ත්‍රිකෝණයක හිර වෙලා.. උදවු... හොරෙන් බලන එපා බන් වරේන් අතුලට.. . . . . . . . . . . . . මම Elakiriයේ Senior Member කේනේක් FAKE එකක් හදන් ආවේ මේක අහන්නමයි, අනේ උදවු කරපල්ලා........ මේකයි මචංලා Seen එක, මගේ Current Love එකට දැන් අවුරුදු 4.5ක් වගේ, සම්බන්දේ පටන් අරන් අවුරුදු 1.5ක් 2ක් වගෙ...

    No contents