සහල් මිල වැඩි වෙයි
SEPTEMBER 17, 2021 10:44 AM0 COMMENTS
වෙනස් වූ සහල් මිල මෙන්න
සහල් සඳහා පැනවූ පාලන මිල සඳහන් ගැසට් නිවේදනය යළි සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ, සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබේ.
එහි දී සම්බා හා කීරි සම්බා පාලන මිල සංශෝධනය කෙරෙන අතර කැකුළු හා නාඩු සහල් පාලන මිල...