මම shops කීපයකට call කරලා බැලුවා. පවුමක රත්තරන් මිලට වඩා රුපියල් 25,000 ක් 30,000 ක් වගේ වැඩි chain එකක මිල. ඒ ටික හැදුම් කුලී, shop එකේ salary profit ඔක්කොම වෙන්න ඇති. ඒත් shop එකකින් ගත්ත නම් උන් වගකියනවනේ. රත්තරන් බඩු හදන කෙනෙක්ට කියලා හැදුවොත් ගාන නම් ටිකක් අඩු වෙයි. ඒත් බඩු හොඳ නැති වුනොත්...