අපේ පවුල කතෝලික මචන්.මම atheist. අපේ නැන්ද බැඳලා ඉන්නේ බෞද්ධ එක්කෙනෙක්ව. දෙන්න අතර කිසි ප්රශ්නයක් නැහැ ආගම් ගැන. දෙන්න තමන්ගේ ආගම් අදහනවා.
අපේ තාත්තගේ යාළුවෙක් මුස්ලිම් ගර්ල් කෙනෙක්ව බැන්ද පැනල ඇවිත්. ඒත් ඒ අංකල් එයාගේ wife ට ආගම් මාරු කරන්න කියල කිව්වේ නැහැ.
මම දන්න විදිහට ඒ ප්රශ්නේ ගොඩක්...