යාලුවනේ, මට මෙන්න මේ වගේ බුදු පිළිමයක් අවශ්‍ය වෙලා තියනවා. අඩි 3.5ක විතර ලස්සන බුදු පිළිමයක් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද (Colombo/Galle/Matara)? ඔයාල දන්නා ස්ථාන තියනවා නම් කියන්න. ලී නැතුව, ග්‍රැනයිට් / සිමෙන්ති වගේ materialඑකකින් හදපුව තමයි ඕන. දන්නේ නැත්නම් bump එකක් දාගෙන යමු.