ඔහු මුරලි...
මුරලි යනු පොන්නයෙක් ලෙස හැඳින්විය හැකි මිනිසෙකු නොවන බව මතක් කිරීමට සුදුසු බවයි.කිසිදු ලෙසකින් ජාතිවාදී ගතිලක්ෂණ නොපෙන්වූ මෙම උදාර ලාංකිකයා තමන්ගෙන් තමන් උපන් රටේ උන් ප්‍රයෝජනවත් යමක් ගන්නේ නැති පව නිසා තමන්ගේ දක්ෂකම් හැකියාවන් හිත තුල සඟවාගෙන මිය යායුතුද? එවා අලෙවිකර මුදල් ඉපයීම...