මචන්ලා...ඉන්ටර්නෙට් එකේ හැම තැනම හෙව්වා...ඒත් හොයාගන්න බැරිවුනා..උඹලවත් කියපන්කො...සිංදුවක් තියෙනවා..මතක විදිහට ඒකෙ පද ටිකමෙහෙමයි...
පාවී දේදුන්න සැදී නිල්වන් කදු යායේ පීදී
මේ රන් දීපේ....පාරා දීසේ....
ඒකවීලා හිනැහීලා....
යමු ඈත මිටියාවතේ.................
මචන් මේකෙ පද ටික නම් හරිද දන්නෙ...