1. eyes89

    Zimbra Mail Servers ගැන ඉගෙන ගමුද???

    ahhh ehemada bro...mamath oya danna tikak damme.......
  2. eyes89

    Zimbra Mail Servers ගැන ඉගෙන ගමුද???

    Zimbra Mail Servers ගැන ඉගෙන ගමුද??? මන් දන්න විදියට ලෝකයේ,ලංකාවේ e-mail exchange කරන්න ගන්න ගොඩක් හොද mail server එකක් තමා zimbra කියන්නේ.මමත් තාම ගැන ඉගෙන ගන්නවා.zimbra ගැන දන්නා තව අය ඉන්නවනම් එයාලත් එක්ක දැනුම බෙදා ගන්නයි මේක දැම්මේ.මමනම් zimbra දාල තියෙන්නේ cent os වල.zimbra කියන්නේ...
  3. eyes89

    Windows Keys [CHEAP]

    machan key ekak ganna contact kara ganna ona vidiya kiyapanko............
  4. eyes89

    Prince Of Persia ගැන

    මගෙත් ආසම game එකක් මචන්.screen shot එකක් දාපන් හෙල්ප් එකක් දෙන්නම්....
  5. eyes89

    SONY XPERIA boot loader එක unlock කරන්නේ කොහොමද

    machan wade hari giya....... uba thama dawase kolla "dinuka rukshan" thankzzz machan........
  6. eyes89

    SONY XPERIA boot loader එක unlock කරන්නේ කොහොමද

    sony flashtool ekata neda ban emma kiyanne..... net eke sony flashtool kiyala gahuwama enne EMMA ekane....... mage dan tiyenneth global ekak tama.but phone eka lock kiyala watenawa.eka unlock karanna kiyanawa flash karanna kalin... Gatapolos, siyadhoris_kolla dinuka rukshan thankzzz machn...
  7. eyes89

    SONY XPERIA boot loader එක unlock කරන්නේ කොහොමද

    mage latest update check kalama kiyanne phone eka up to date kiyala. but mage tiyenne 9.1.A.1.140 Latest available software: 9.2.A.1.199 uba flash karanna kiyanne EMMA ekenda eken karanna yanakota me error eka denwa
  8. eyes89

    SONY XPERIA boot loader එක unlock කරන්නේ කොහොමද

    SONY XPERIA boot loader එක unlock කරන්නේ කොහොමද සහෝදරයිනි මට ලොකු උදව්වක් ඕනේ මගේ ලග තියෙන්නේ xperia V එකක් එකේ latest update එක පෙන්නන්නේ නැහැ එක update කරගන්න කරගන්න ඕනේ දන්නා කෙනෙක් ඉන්නවනම් xperia boot loader unlock කරන්නේ කොහොමද කියල කියල පැහැදිලිව කියල දිපන්කෝ වෙසක් දවසේ කරගන්න ලොකු...

    No contents