මගේ එළකිරි මචන්ලා ....මට ලොකුම ලොකු උදව්වක් ඕනෑ .:angry:.
මොකද්ද දන්නවද වෙන්න ඕනෑ .......,
මේක මගේ යාලුවෙක් මගෙන් ඉල්ලපු උදව්වක් ..මට මේක හරියට තේරෙන්නේ නැ ඒක නිසා ඔයාලා දන්නවනම් මට උදව් කරන්න .
මෙන්න මේකයි වෙන්න ඕන ..:nerd:
ඒ මගේ යාළුවා ආදරය කරන ගැනු ළමයා රට යනවලු ,.එයා තව දවස් කීපයයි ලු...