1. Count De Raven

    10 inch Tablet PC Ekak one.....

    Machanla Mata 10 inch tablet PC ekak one Rs 20000 ta aduwen..........E ganata aluth ekak ganna puluwan thenak kiyanawada?? Loku udawwak....10 inch ewa honde 7 inch epa...
  2. Count De Raven

    Canon A2300 එකෙන් mp4 බලන්නේ කොහොමද??

    Canon A2300 එකෙන් mp4 බලන්නේ කොහොමද?? මචංලා මං අලුතෙන් කැම් එකක් ගත්තා.........Canon A2300 එකක්.....මේකෙ video support karanne .MOV විතරයි....(720p HD)........මට මේකට mp4,avi,flv දාල බලන්න ඕනෙ..........mp4 වගේ ඒවා .MOV වලට convert කරලා කැම් එකට දැම්මට ගන්නෙ නෑ.....මේකට විසඳුමක් දුන්නොත් ගොඩක් පින්
  3. Count De Raven

    SLT WEB FAMILY INTERNET SPEED

    :confused::confused::confused::confused::confused::confused::confused: මචන්ලා මම ඊයෙ ටෙලිකොම් ඉන්ටර්නෙට් ගත්තා....වෙබ් ෆැමිලි පැකේජ් එක ගත්තේ....ටොරෙන්ට් බානකොට ස්පීඩ් නෑ.....ස්පීඩ් වැඩිකරන්න උපදෙස් දෙන්න.....ටෙලිකොම් එකට කෝල් කළාම උන් කිව්වා පැකේජ් එකේ අවුලක් නෑ...
  4. Count De Raven

    Rubik Cube Ekak soya denna...

    මට හොඳ රූබික් කියුබ් එකක් ගන්න තැනක් කියනවදෝ.....කොලඹ අවටින් නම් වඩා හොඳයි:confused::confused::confused:
  5. Count De Raven

    Moratuwa Engineering?????

    :confused:මේ පාර කොළඹින් රෑන්ක් එක 218 තියෙන කෙනෙකුට මොර‍ටුවෙ ඉංජිනියරින්(එම්.පී.ආර්) කරන්න පුලුවන් වෙයි ද??? ඕගොල්ලන්ගෙ මතය කොහොමද?????? දිස්ත්‍රික් කෝටා ක්‍රමය ගැනත් දන්න අය ලියන්න....ගොඩාක් පින්....:confused:
  6. Count De Raven

    අනේ මට උදව් කරන්න.....

    අනේ මට උදව් කරන්න..... මම IPM එකේ CCHRM කෝස් එක කරනවා....මට ඒකට ප්‍රොජෙක්ට් ටිකක් ඕනෙ.....පුළුවන් නම් සොයා දෙන්න...බොහොම පින්....:(

    No contents