ඇත්ත කතාව මේකයි මචන් !
අපේ ජීවිතය තීරණය වෙන්නේ අපි ඉපදෙන වෙලාව අනුවයි. යම්කිසි පුද්ගලයෙක් හොරෙක්, මන්කොල්ලකාර්යෙක්, මිනිමරැවෙක්, වෙන්නෙත් දොස්තරකෙනෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් වෙන්නෙත් ඉපදුන වෙලාව අනුවයි. අද අපේ මහින්ද මාමාට අපි කොච්චර බැන්නත් ඒ මනුස්සය නොසැලී ඉන්නේ ඉපදුන වෙලාවේ තියෙන...