1. laknath123

    ප්‍රභාකරන් හොඳායි...

    මානිගේ තීරුව ලිපිය මතක් වුනා
  2. laknath123

    🔴 BREAKING NOW 🔴 අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ඇඳිරි නීතිය‼️ (08/07/2022)

    දිවයින පුරා ද ? 🔴BREAKING NEWS අද රාත්‍රී 9 සිට පහත සදහන් පොලිස් බලප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනිතිය පනවයි. මිනුවන්ගොඩ කැලණිය නුගේගොඩ ගල්කිස්ස කොලබ උතුර කොලබ දකුන කොලබ මධයම. -------------- මේක නෙවෙයිද ? ------ Post added on 1657291014
  3. laknath123

    CURFEW IMPOSED 🔥🔴

    දැන් කවුද ඕක ගණන් ගන්නේ...
  4. laknath123

    බයිසිකල් වර්ගීකරණය

    පට්ට නූල
  5. laknath123

    පරණ ගේම් එකක් සොයමි.

    නියම නූල
  6. laknath123

    ලබ්බ බලන් ඉද්දි වාශ්ප වෙනවනෙ බං.

    හරි මචන්...තෑන්ක්ස්
  7. laknath123

    ලබ්බ බලන් ඉද්දි වාශ්ප වෙනවනෙ බං.

    stabilize කරන්න වෙනවා නේද මේවා මචන් කොහෙන්ද ගන්න පුලුවන්..ෂෙඩ් වල තියෙනවද ? ------ Post added on 1656996170
  8. laknath123

    ලබ්බ බලන් ඉද්දි වාශ්ප වෙනවනෙ බං.

    ඔහොම දාන පෙට්‍රල් වල කොලිටි එක අඩු වෙනවනේ බං ටික දවසක් යද්දි....එතකොට වැඩක් නෑනේ
  9. laknath123

    හරිලු හරිලු තව ටිකකින් සුබ ආරංචිය ඔයාලටත් ඒවි

    ඕක එනකංද සතුටු වෙන්න අපි බලං ඉන්නේ... ඕකෙන් සතුටු වෙනවට වැඩිය මුන් රොත්තම එළවලා ...මේකෙන් ගොඩ ගියාම සතුටු වෙමු....
  10. laknath123

    තෙල්දෙණිය සහ අම්පාර

    මේක අර ජැක් සහ කොටියා වගේ....බොරුව නිසාම ඇත්ත යට යනවා
  11. laknath123

    මෙම පුද්ගලයාට මට හා සමාන නමක් තිබිය හැකි නමුත් නියත වශයෙන්ම මෙම සමාගම සමඟ මට කිසිඳු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරනවා. - Namal Rajapaksha

    මුන් ගැන තියෙන වෛරයට දැන් මොනා කිව්වත් රට පිළි ගන්නවා..මුන් එක්ක පුදුම වෛරෙන් ඉන්නේ...මේ බල්ලෝ කෑව අපිව
  12. laknath123

    අද මැච් එක අතිතයට ගෙනිච්චා. ❤🙏

    දුක හිතෙව තත්වෙක ටිකක් හරි තාවකාලික සතුටක් ලැබුනා.....අපේ එවුන්ට පින් 🙏
  13. laknath123

    බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

    මේ සිද්ධිය ඇත්ත වුනත් බොරු වුනත්...මෙහෙම සිද්ධි රටේ වෙනවා...උඔ කියන එක 1000%ක්ම ඇත්ත... මේ වගේ සිද්ධි වල යටි අරමුණ හොයා ගන්න එක ලේසි නෑ.... බැන්දත් නෝංජල් ටයිප් එකෙන් ඉන්නම වෙනවා...ලොකු සීන් දාන්න වෙන්නෑ
  14. laknath123

    මගේ වගාව...

    නියමයි....

    No contents