1. deepalsamantha

    නුගේගොඩ

    thanx
  2. deepalsamantha

    නුගේගොඩ

    යාලුවො 3ක් විතර ඉන්නෙ....ඉතින් 10000 ක් විතර නම් අව්ලක් නැහැ...හැමෝම කැමති අඩුවට ඉන්නනෙ මචන්..
  3. deepalsamantha

    නුගේගොඩ

    මචන් සිරාවටම නේද???
  4. deepalsamantha

    නුගේගොඩ

    සොරි මචන්ලා දැන් තමයි ලොග් වුනෙ....
  5. deepalsamantha

    නුගේගොඩ

    මචන්ලා....ලොකු උදව්වක් ඕනි.. නුගේගොඩ අවටින් පොඩි ගෙයක් නැද්ද් කුලියට ගන්න..ලොකු ගානකට නෙවෙයි..සාමාන්‍ය ගානකට...අපේ ඔෆිස් එකක වැඩ කරන යාලුවො 3ක් ඉන්නවා..උන් නවතින්න තැනක් හොයනවා...රූම් 3යි පොඩි කිචන් එකකුයි තිබ්බනම් ඇති...දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දීපන් මචන්ලා..
  6. deepalsamantha

    පාරාදීසේ....

    කව්රුවත්ම නැද්ද බන්............
  7. deepalsamantha

    නවීන උපකරණ රැඳවියන් අතේ.. ( බලා දැනුවත් වෙන්&#

    මචන් එතකොට මේක ජී එස් එම් නෙවෙයිද???
  8. deepalsamantha

    පාරාදීසේ....

    බම්ප්
  9. deepalsamantha

    Founder of Martial Art !

    මේ හාමුදුරුවො ගැන මීට කලින් අහල තිබුනා..ඒත් මේ තරම් විස්තර දැකල තිබුනෙ නැහැ...ස්තුතිය අපිත් එක්ක බෙදා ගත්තට...ඇත්තටම කියනවනම් බටහිර හැම දේකටම මුල් වෙලා තියෙන්නෙ පෙරදිග දැනුම තමයි...ඒත් පරදිග දැනුමට පේටන්ට් බලපත්‍රයක් නැති නිසා බටහිර මිනිස්සු කවදාවත් බුද්ධිමය දේපල හොරු කියල කියන්නෙ නැහැ..
  10. deepalsamantha

    ස්පානයේ ගොන් පොර.. මෝඩ ආතල්..

    මුන්ට මෙහෙම වෙන්න ඕනි මචන්ලා...අහිංසක සත්තුට වද දීල මෝඩ ආතල් ගන්න මුන් තමයි නියම හරක්...තව තව ඇනපියව්
  11. deepalsamantha

    ela..mama dannam...

    ela..mama dannam...
  12. deepalsamantha

    පාරාදීසේ....

    thanx machanla bump ekata
  13. deepalsamantha

    "මාතා" බැලුවෙමි....

    ස්තුතියි මචන් අපේ රටේ හොද නිර්මාණයක් ගැන දැනුවත් කලාට...අපේ රටේ අපිට හැමදාම බලන්න වෙන්නෙ පොන්නයො ටිකක කුණුහරුප කිය කිය දෙන මෝඩ ආතල් තියෙන ෆිල්ම බලන්නනෙ...ඉතින් අපිට හැමදාම කථා කරන්න වෙන්නෙ ඇමරිකාවෙ හරි ඉන්දියාවෙ හරි ෆිල්ම් එකක් ගැන විතරයි...ඉතින් අපේ රටේ මිනිස්සුන්ට ටික කාලෙකට හරි මතක් කර කර...
  14. deepalsamantha

    පාරාදීසේ....

    හෆොයි කව්රුවත්ම නැහැ
  15. deepalsamantha

    පාරාදීසේ....

    මචන්ලා...ඉන්ටර්නෙට් එකේ හැම තැනම හෙව්වා...ඒත් හොයාගන්න බැරිවුනා..උඹලවත් කියපන්කො...සිංදුවක් තියෙනවා..මතක විදිහට ඒකෙ පද ටිකමෙහෙමයි... පාවී දේදුන්න සැදී නිල්වන් කදු යායේ පීදී මේ රන් දීපේ....පාරා දීසේ.... ඒකවීලා හිනැහීලා.... යමු ඈත මිටියාවතේ................. මචන් මේකෙ පද ටික නම් හරිද දන්නෙ...
  16. deepalsamantha

    What Is Your Best Comedy Film

    අන්තිමට බැලුවෙ මේක....
  17. deepalsamantha

    සිංහල බෞද්ධයිනි,වහා ක්‍රියාත්මක වනු...!!

    https://www.facebook.com/groups/227850550627178/ මම රිපෝට් කලා මචන්ලා... මේ මම දාල තියෙන පේජ් එකට සෙට් වෙන්න...මේ වගේ දේවල් මේ පේජ් එකට පෝස්ට් කරන්න...මෙකෙක මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා...ඒ හැමෝම රිපෝට් කරන්න උදව් කරයි

    No contents