ජනපි‍්‍රය නිළි උදාරි චාමිකා වර්ණකුලසූරිය මවක්වී ඇතැයි වාර්තා වේ.
ඇය ගැබ්ගෙන ඇතැයි යන සැකය මත කරන ලද වෛද්‍ය පරීක්‍ෂණයකින් පසුව මේ බව හෙළිවී ඇති බව ඇගේ සමීප මිතුරෙකු පැපරාසියා සමඟ පැවසීය.
මේ අනුව දැනට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ ‘සංසලා’ ගේ චරිතයට ද උදාරි කෙටි කලකට...