වික්ටර්ගේ_බිරිඳගේ_රන්බඩු_සොරකමේ_නොදුටු_ප
Video
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (17) පෙරවරුවේ සලකා බැලීමෙන් පසුව තංගල්ල ප්‍රධාන...