Gigabyte M27Q V2 27" Quad HD 165Hz SS IPS FreeSync HDR Gaming Monitor
1440p Gaming monitor එකක් ගන්න හිතන් ඉන්නේ. Specs : GPU -> 16GB 7800XT, 32GB Memory, 7700X Ryzen Processor
මේ තියෙන ලින්ක් එකේ Monitor එක හොඳද? නැතිනම් £250-200 range එකේ හොඳ gaming monitor එකක් recommend කරන්න පුලුවන්ද?
Any...