ඕනිම කෙනෙකුට සිය දිවි හානි කරගන්න හිතෙන්නේ ඔහුට හෝ ඇයට තමන්ගේ ජීවිතය ගැන පුදුම කලකිර්‍රමක් සහ ආවේගයක් ඇති වෙන නිසා...කාට උබලා මොන බයිලා කිව්වත් ඒ ප්‍රශ්නය ගැන දන්නේ ඒ පුද්ගලයා පමනයි. උබට හෝ මටත් විසදගන්න බැරි ප්‍රශ්නයකට මුහුන දෙන්න උනොත් සමහර විට ඔය දේම වෙන්න පුලුවන්...ඒ නිසා ප්‍රශ්න අඩු ජීවිතයක...