හිතට හරි දුකයි
මචන්ලා මම මෙක ඔයගොල්ලන්ට කියන්නෙ ගොඩක් හිතෙ වෙදනාවෙන්.මට අද වෙච්ච සිදුවිමක් ගැන.
මම බන් ජිවිතයෙ ආදරය කියන එක ගොඩක් අඩුවෙන් ලැබිච්ච කොල්ලෙක්.මට එ ආදරය ලබා දෙන්න අවස්තා 6 ය 7කදි පමන කෙල්ලො ඉගි කරලා තිබුනත් මම උන්ට ආදරය කරපු නැති හින්දා මම උන්ට කැමති උනෙ නැහැ. වෙන කොල්ලෙක්ට සෙට්...