1. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මම දවසක් පොතක් කියෙව්වා.ඒකෙ කුතුහලේ වැඩිම තැන තම අන්තිම පිටු 2.කවුදෝ අන්තිම පිටු දෙක ඉරලා දාල.:growl:සේරම අභිරහස එලි කරන තැන.:(මට රෑ නින්ද ගියෙත් නෑ එදා.:(:lol: ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා.:yes:මම ඔයා කියපු විදියට හොයන්නම්.ස්තූතියී.මම දැන් යනවා.:)
  2. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මම දන් යන්නත් ඕනි.අනූ මල්ලි ගානක් දාලනෙ.මේක අර 3/2 විදියට හදන්න පුලුවනි නේද.:) (x-2)^3/2 =අනුකල 3/2 (x-2)^1/2 ඒ නිසා.කොටස්් වශයෙන් අනුකලනය කලාම හරි නේද මල්ලි?
  3. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :eek:ඊයා.:eek: කොහොමද අනේ ඔයාලා ගෙවල් වල ඉන්නෙ.:eek:අතුගාන්නෙ වත් නැත්ද?:shocked:
  4. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :eek::eek::shocked:
  5. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔවු ඔවු.මොකෝ මේ වෙලා තියෙන්නෙ.:)
  6. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මල්ලි එන්නෙ නෑ කියලා කිව්වද?දැන් හරි නේද:) ගුරු ගීතය හොයලා දුන්නට ගොඩාක් ස්තුතී.මට තව ගොඩාක් පොත් තියනවා හොයා ගන්න ඕනි.ඔයා කොහොමද ඕක හොයා ගත්තෙ?:confused:
  7. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අප්පෙ.තොප්පියකුත් තියනවා.:Pකොහෙද මේ කුනු ගොඩ?:P:rofl:ගෙදර කැරපොත්තන්ගෙන් අඩුවක් නැතුව ඇති නේද?:baffled::P
  8. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මල්ලි ඇවිත්.:):) කෝ දැන් එල්සීඩ්?
  9. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :oo::baffled:
  10. Yasho89

    මම කියවපු හොඳම පොත

    Love Story - Erich Segal God Father - Mario Puzzo me dekama kiyawala thiyanwaa.:) Love story 2 ekath thiyanawa.kiyawala nathda?
  11. Yasho89

    මම කියවපු හොඳම පොත

    ow.Ata massa nam godak lassanai.mama eekatath aasayi.Agatha christy ge poth Victoria Halt ge poth kiyawala thiyenawadha?godak lassana poth..translations thama lassanama.perl.s. buck ge poth seramath lassanai.ewa nam hariima lassanai.mama aasama Letter from Peking.eka nam kochchara kiyewwath athi...
  12. Yasho89

    මම කියවපු හොඳම පොත

    ඔයාට ගොඩාක් ස්තූතියී.මම හොය හොයා හිටියෙ.:yes::):)
  13. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඒකත් නරක නෑ.ට්‍රයි කරල බලමු.:rofl::rofl::P
  14. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඇයි ඊට පස්සෙ මුකුත් වෙනවලුද?:shocked::confused:
  15. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :P:eek::eek: අපෝ ලන්කාවෙ දැන් ලේකකයො ගැන කතා කරලා වැඩක් නෑ අප්පා.:yes:බොලද පොත් කියෙව්වම වෙන්න රසවින්දනය හීන වෙන එකයි.:eek: මම කියවන්නෙ පරිවර්තන විතරයි.හොදම පරිවර්තම 10ක් හොයන් එනවා.ඇවිත් කියවනවා.:)
  16. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    The silent Don,Quiet flows the Don,The Don Flows Home to the sea. මේ තුන කියවලා තියනවද?පොත් තුනම එකට තිබ්බම කිලෝ ගානක් බරයි.ඩික්ශනරි වගේ පොත්.කතාව ගොඩක් ලස්සනයි.රුසියානු සිවිල් යුද්දෙ ගැන.:)
  17. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අපොයි:shocked::shocked::shocked:
  18. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    Agatha christy's towards zero kiyawala thiyeda?
  19. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අනේ නෑ.ඒ වගෙ බොලද ඒවා කියවන් නෑ.පර්වර්තන විතරයි.:)දැනට සතියකට පොත් 10ක් කියවනවා.
  20. Yasho89

    මම කියවපු හොඳම පොත

    මමත් කියවලා තියනවා ඒ පොත් ටික.ඇලන් ක්වාට්මෙන්ගෙ කතා ටික නම් ගොඩක් ලස්සනයි:)

    No contents