"මෙම ව්‍යාපෘතිය සඳහා 2006 වසරේ දී මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාවක් කළ අතර ඒ අනුව මිලියන 100ක මුදලක් මුදල් අමාත්‍යංශය ලබාදෙන බවට එකඟවිය. ඒ අනුව අදියර කිහිපයකින් මුදල් ලබාදුන් අතර මෙමඟින් මූලික ඉදිකිරීම් කර ඇත. විශේෂයෙන් ම ඉදිකිරීම් කළමුත් කුඩා වැස්සකින් පවා යටවන ඉඩමක් බැවින් ඉදිකළ ගොඩනැගිලිවලින්...