(උස්සපු එකක්. ඒ ටික මෙතනින්)
(උස්සපු ටික ඉවරයි)
ඇ බං. මට පේහියර් එකවුට් එකක් නෑනි. කොයින්ද උන්ට මගේ මේල් එකකුයි, නම්බරෙයි ගියේ?
පේමන්ට් ගේට් හෙන අඩුයි මං භාවිතා කරනවා. අනික ලංකාවෙ ඔන්ලයින් ගේට් භාවිතා කලේම නෑ මැතක. විශෙෂයෙන් මේ අවුරුද්දේ. ඔය ස්ට්රයිප් හරි මොකක් හරි පිටරට ඒවාට...