1. Kalyana_Mithraya

    යටදොල උදව්

    කළුතර දිස්ත්‍රික්කයේ යටදොල ගම තියෙන්නේ කොහෙද? කළුතර දිස්ත්‍රික්කයේ මිත්‍රයෝ ඉන්නවද? එහෙ යටදොල කියන ගම තියෙන්නේ කොහෙද? (යටදොලවත්ත නෙමෙයි.) මැප් එකේ යටදොල කියලා සර්ච් කරාම ගාලුපාර අයිනේ හංදියක් පෙන්නන්නේ යටදොල හංදිය කියලා. ඒත් කෙනෙක් කිව්වා එහෙ නෙමෙයි මතුගම පැත්තට වෙන්න යටදොල තියෙන්නේ කියලා...
  2. Kalyana_Mithraya

    වැඩියෙන් පින් සිදු වන්නේ මොකකින්ද?

    වැඩියෙන් පින් සිදු වන්නේ මොකකින්ද? බුදුහාමුදුරුවන්ට දානේ දීමද වැඩිපුර පින්, යාචකයෙක්ට ලබා දීමද? මං මුලින්ම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔබලාගෙන්. පිළිතුරු ලබා දෙන්න. උපකල්පනය කරන්න මේ කාලයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. ඔන්න දැන් ඔබ යනවා උන්වහන්සේට දානේ වේලක් පුජා කරන්න. ඒ යන අතර...

    No contents