මේ රජය ඔබට දී ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් තේරුම් ගත හැකි වෙසක් පණිවිඩයකි.. !!
ගෑස් යනු "නිත්‍ය" දෙයක් නොවේ....වායු වල නිත්‍ය ස්වරූපයක් නැති නිසා එය "අනිත්‍ය" වේ..අනිත්‍ය මෙණෙහි වීමට ගෑස් මිළ ඉහල දමා ඇත... . සියළු දුක් ඇති වන්නේ උපදින නිසාය.. ඒ නිසා ඉපදී වැඩි කළක් නැති පොඩි උන් බොන කිරි පිටි...