අවිස්සාවේල්ලේ සිට පාදුක්කට හා කොටුවට දුම
සියලුම සාමාජිකයන්ගෙන් කරන ඉල්ලීමක්,
අවිස්සාවේල්ලේ සිට පාදුක්කට හා කොටුවට දුම්රිය ගමන් ආරම්භ කරන වේලාවන් හා කොටුවෙන්, පාදුක්කෙන්, හෝමාගමින්, කොට්ටාවෙන්, මහරගමින් හා නුගේගොඩින් අවිස්සාවේල්ලට දුම්රිය ගමන් ආරම්භ කරන වේලාවන් වල තොරතුරු හැකිතරම් ලබා දෙන මෙන්...