A/L ෆේල් girl කෙනෙක්ට Pre school teacher කෙනෙක් වෙන්න පුලුවන්ද ලලිත් අතුලත්මුදලි එකෙ ෆුල් ටයිම් ඩිප්ලෝමා එක කරල - http://lavtc.lk/courses/6-12-months-courses/nvq-courses/261-diploma-in-pre-school-teachers-training-full-time
මෙ කොස් එක කරලා NVQ level 4 සදහා අවශ්‍ය එක්සාම් එක පාස් වෙන තැන දක්වා...