Pre school teacher

nikz_01

Active member
  • Apr 12, 2017
    197
    178
    43
    A/L ෆේල් girl කෙනෙක්ට Pre school teacher කෙනෙක් වෙන්න පුලුවන්ද ලලිත් අතුලත්මුදලි එකෙ ෆුල් ටයිම් ඩිප්ලෝමා එක කරල - http://lavtc.lk/courses/6-12-months...oma-in-pre-school-teachers-training-full-time

    මෙ කොස් එක කරලා NVQ level 4 සදහා අවශ්‍ය එක්සාම් එක පාස් වෙන තැන දක්වා යන ප්‍රොසිඩියර් එක හොයාගන්න තෙනක් නැද්ද ?

    මන් NAITA, VTA වෙබ්සයිට් පීරල බලුවත් මේවට අදාල circula එක හොයාගන්න බැරි උනා.

    A/L ෆේල් කෙනෙක්ට Pre school teacher කෙනෙක් වෙන්න බැරිද ?:confused:

    මන් A/L fail, දැනට ලලිත් අතුලත්මුදලි එකෙ ෆුල් ටයිම් ඩිප්ලෝමා එක කරල ඉන්නෙ.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඔබගේ ස්ත්‍රී පුරුෂ බව සදහන් කරන්න?:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ලගම තියෙන ජාතික අදුනිකත්ව මණ්ඩලේ ශාකාවට්කට ගිහින් අහන්න .:cool:
    එකේ nvq කරනවා
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මරුසිරා;22957131 said:

    piliyandala hariye ජාතික අදුනිකත්ව මණ්ඩලේ koheda tiyenne,
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මරුසිරා;22957131 said:
    ලගම තියෙන ජාතික අදුනිකත්ව මණ්ඩලේ ශාකාවට්කට ගිහින් අහන්න .:cool:
    එකේ nvq කරනවා

    Intenet eke mekata adala circula eka hoyaganna bari da ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Intenet eke mekata adala circula eka hoyaganna bari da ?

    නිපුනතා පියස කියල තියෙනවා .ඉස්සර අදුනිකත්ව මණ්ඩලේ දැන් නම වෙනස වෙලාද දන්නේ නැ.

    මෙන්න ලින්ක් ගිහින් බලන්න

    http://www.vtasl.gov.lk/web/index.php?lang=si

    http://www.vtasl.gov.lk/web/index.php?option=com_gmapfp&view=gmapfplist&Itemid=181&lang=si
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    A/L ෆේල් girl කෙනෙක්ට Pre school teacher කෙනෙක් වෙන්න පුලුවන්ද ලලිත් අතුලත්මුදලි එකෙ ෆුල් ටයිම් ඩිප්ලෝමා එක කරල - http://lavtc.lk/courses/6-12-months...oma-in-pre-school-teachers-training-full-time

    මෙ කොස් එක කරලා NVQ level 4 සදහා අවශ්‍ය එක්සාම් එක පාස් වෙන තැන දක්වා යන ප්‍රොසිඩියර් එක හොයාගන්න තෙනක් නැද්ද ?

    මන් NAITA, VTA වෙබ්සයිට් පීරල බලුවත් මේවට අදාල circula එක හොයාගන්න බැරි උනා.

    A/L ෆේල් කෙනෙක්ට Pre school teacher කෙනෙක් වෙන්න බැරිද ?:confused:

    මන් A/L fail, දැනට ලලිත් අතුලත්මුදලි එකෙ ෆුල් ටයිම් ඩිප්ලෝමා එක කරල ඉන්නෙ.
    ඔය ඩිප්ලෝමා සහතිකයේ වලංගුභාවය ගැන නම් දන්නේ නෑ , පෙරපාසලක ඉගැන්වීම් කරන්න නම් පුළුවං වෙයි. ලග තියෙන පෙරපසලකට යන්න එයාලා කැමති නම් විතරයි ගන්නේ . හොදම දේ හැකියවක් තිය්නේවන්ම් තනියම එකක් පටන් ගන්න
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    ඔය ඩිප්ලෝමා සහතිකයේ වලංගුභාවය ගැන නම් දන්නේ නෑ , පෙරපාසලක ඉගැන්වීම් කරන්න නම් පුළුවං වෙයි. ලග තියෙන පෙරපසලකට යන්න එයාලා කැමති නම් විතරයි ගන්නේ . හොදම දේ හැකියවක් තිය්නේවන්ම් තනියම එකක් පටන් ගන්න

    NVQ level 4 karanna pre school ekaka 6 months training illanawa. et kalapa karyalayen mn training giyapu pre scl ekata kiyala tiiyenawa A.L fail ayawa training ekata gana epa kiyala.

    et NVQ level 4 karanna A.L awashya na. mokakda me vikare :confused:
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මරුසිරා;22957165 said:
    නිපුනතා පියස කියල තියෙනවා .ඉස්සර අදුනිකත්ව මණ්ඩලේ දැන් නම වෙනස වෙලාද දන්නේ නැ.

    මෙන්න ලින්ක් ගිහින් බලන්න

    http://www.vtasl.gov.lk/web/index.php?lang=si

    http://www.vtasl.gov.lk/web/index.php?option=com_gmapfp&view=gmapfplist&Itemid=181&lang=si

    Thanks mn oka baluwa.

    owata giyata egollo kiyane NVQ level 4 karanna 6 month training ekak penana one kiyala. et kalapa karyalen kenek avilla mawa training giyapu thanin ain kara A.L na kiyala.

    Et NVQ 4 karanna A.L one na. :confused:

    mekata adala circula eka kaurut denne na. kohomada eka hoyaganne
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Thanks mn oka baluwa.

    owata giyata egollo kiyane NVQ level 4 karanna 6 month training ekak penana one kiyala. et kalapa karyalen kenek avilla mawa training giyapu thanin ain kara A.L na kiyala.

    Et NVQ 4 karanna A.L one na. :confused:

    mekata adala circula eka kaurut denne na. kohomada eka hoyaganne

    එක එක ආකාරයේ මිනිස්සු ඉන්නවනේ ඒවාට සැලෙන්න එපා pm එකක් දැම්මා එකත් බලන්න
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    නංගිගේ හැකියාවන් බලන්න මම දෙන්නම් අත හිත. මෙහෙමයි සීන් එක. මට මල්ලියෙක් ඉන්නවා. ඌ හෙන දඩබ්බරයා. වෙලාවකට අඩනවා, වෙලාවකට ගස් නගිනවා එක විදියකට ඉන්නේම නෑ. බැරිද ඔයාගේ ඔය සුමුදු අත් වලින් මූව මෙල්ල කරලා යහ මගට ගන්න..? ටිකක් ගැහුවට කමක් නෑ. මම ගැහුවට මූ අහන්නේම නෑ. :D

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Pre school teacher kenek wenna nam puluwan diploma eka karala, but Register wenna bha pre school teacher kenek widiyata.

    For more information: Career Guidance, Counselling and Non Formal Education Unit - Western Provincial Education Department
    Click for Map
     
    Last edited:

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28

    නංගිගේ හැකියාවන් බලන්න මම දෙන්නම් අත හිත. මෙහෙමයි සීන් එක. මට මල්ලියෙක් ඉන්නවා. ඌ හෙන දඩබ්බරයා. වෙලාවකට අඩනවා, වෙලාවකට ගස් නගිනවා එක විදියකට ඉන්නේම නෑ. බැරිද ඔයාගේ ඔය සුමුදු අත් වලින් මූව මෙල්ල කරලා යහ මගට ගන්න..? ටිකක් ගැහුවට කමක් නෑ. මම ගැහුවට මූ අහන්නේම නෑ. :D

    කිරි කැලර් ඔයි තමුසේ :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    A/L වැඩක් නෑ නංගී. ඔයාට එකෙන්ම පෙර පාසල් ගුරුවරියක් වෙන්න පුළුවන්. කරුණාවන්ත හදවතක් තියේ නම් ඔයාට එකෙන්ම ගුරුවරියක් වෙන්න පුළුවන්. :P

    මෙය සාම්ප්‍රදායික ශ්‍රී ලංකානු පැණි ලක්ෂණ ඉස්මතුවූ අවස්තාවකි... :lol::lol::lol: