Job Help - HR Executive - උපදෙස් දීපියෝ
මචන්ලා මන් BCS (HEQ) PGD in IT ඉවර කරලා ඉන්නේ IT
ජොබ් වලට ඇප්ලයි කර කර ඉද්දි නිකං දාපු ඇප්ලිකේෂන් එකකට 4 star හොටෙල් එකක HR Executive ජොබ් එකක් සෙට් උනා.
BCS + Business management diploma එකක් තිබ්බ නිසා ඉන්ටෙව් එක ගොඩ දාගත්තා. :nerd:
පඩිත් දැනට...