1. B00thaya

    Mount Lavinia හෝටෙල් 1කේ

    Yeah, but the Lunch is around 2000 I guess. Just call and confirm
  2. B00thaya

    Mount Lavinia හෝටෙල් 1කේ

    2600 LKR per person
  3. B00thaya

    ෆොටෝ ගහනවා...

    Link ekak nadda apitath balanna
  4. B00thaya

    අලුතෙන් ආවෙ ඕං...

    Meka machan : Country Vacation Fraud (Country Travels kiyala damme poddak weradila :)) http://www.elakiri.com/forum/showthread.php?t=1559224 http://www.elakiri.com/forum/showthread.php?t=1662945 60,000 ක් දෙනවා කීවම මට සැක හිතිල elakiri එකේ පොඩ්ඩක් search කරල බලද්දි තමයි තේරුනෙ scene එක :shocked:
  5. B00thaya

    ගොඩ යන්න Bussiness.

    අංජනම් බල බල ඉන්නෙ නැතුව කෙලින්ම වැඩට බහින්න තරම් එඩිතර වීමම ලොකු දෙයක්.:lol: මටත් ඉස්සර ඉදන් ආසාව තියෙනව, කෝ ඉතින් කිරියාත්මක කොරන්නනෙ බැරි . ඔන්න කවුරු හරි Business එකක් පටන් අරන් ඔක්කොම කරන්න ඕන වැඩ ටිකත් කරල පස්සෙ මට බාර දෙනවනම්, ඔන්න එතකොටනම් මට පුලුවන් කරගෙන යන්න ඕං.. :lol::lol: All the...
  6. B00thaya

    අලුතෙන් ආවෙ ඕං...

    :love: Thanks All! :love:
  7. B00thaya

    අලුතෙන් ආවෙ ඕං...

    E mokakda e? :rolleyes:
  8. B00thaya

    recover data :(

    Auslogics File Recovery Or File Scavenger:yes:
  9. B00thaya

    අලුතෙන් ආවෙ ඕං...

    අලුතෙන් ආවෙ ඕං... ඔන්න මගේ පලවෙනි post එක :D ඇත්තම කියන්න මම මුලින්ම register උනේ 2007, campus ගිය අලුත. පෝස්ට් ටිකකුත් දැම්මා. වැඩේ කියන්නෙ දැන් එකේ password මතක නෑනෙ. වැඩි එකක් තියා email එකත් මතක නෑ. :rolleyes: නැත්තන් recover කර ගන්න තිබුන. මක් කරන්නද ආයෙ මුල ඉදල යනවා.:yes: හැමදාම වගේ මොන...

    No contents