දුක කියා කොළ ප්‍රින්ට් කර බස් වල ආධාර එකතු
දුක කියා කොළ ප්‍රින්ට් කර බස් වල ආධාර එකතු කිරීම....
ස්ථානය පිට කොටුව බස් නැවතුම් පොළ... මැදියම් රැය පසුවී පැය 2 ක් පමණ ගත වී ඇත.. බස් රථයක් පැමිණීමට තවත් පැය 2 ක් පමණ ගතවේ.. ඒ අසලම සිටි ආධාර පත්‍රිකා කිහිපයක් රැගත් වයස 25 - 30 ක් අතර පෙනුමක් දිස් උන...