මට මේවා ගැන වැඩි ඇක්ස්පීරියන්ස් නෑ(නැත්තෙමත් නෑ). මං කියන්නේ තමන්ගේ හරිය හාරියට කළා නම් ලතැවෙන්න දෙයක් නෑ. මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැති දෙයක් නෑ, මිනිස්සුත් ගෑණුත් එහෙම තමා ආදරේ කලා කියලා එයාව පාලනයට යටත් කරන්න එපා, එයාට ඕනා නම් තමන් විසින් ම පාලනය වුනදෙන්, මේකට මෙතන කට්ටිය මොනවා කියයි ද දන්නේ නෑ...