1. Mickey_lk

    උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

    උබ දුන්න ගේම මොකද්ද කියපන්කො. :angry::angry::angry: නැත්නම් ගෙමක් දෙන්න ප්ලෑනක් ගහනවද? :confused::confused::confused: අපිට නැතිවුනත් thanujakaට කියල තියපන්. :yes::yes::yes:
  2. Mickey_lk

    උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

    ස්තුතියි මචන් කතාවට. මෙහෙම එලකිරි උන් දැනුවත් කරන එක ලොකු සේවයක්. :yes::yes::yes::yes: මමත් රට ගිහින් එනකොට (සෑහෙන කාලෙකට උඩදී) මම ඩියුටි ෆ්‍රී එකෙන් වැඩිය බඩු ගත්තෙ නෑ. මගෙ එලවන්ස් එක තිබුන ඉතින් බඩු ගනිපු කඩෙකින් මගෙන් ඇහුව ෆෑන් එකය් තව මොකද්ද එකකුයි (අමතකයී) එලියට ගෙනියනවද කියල. පොඩි ගනනක්...
  3. Mickey_lk

    ඉක්මනින් යනවද? 18+

    මම වයිද්‍ය (කොම්බු දාන්න නොදනී) වරයෙක් නෙවෙයි. ඔකෙ දලා තියෙනව උපුටා ගැනීමක් කියල. ගනිපු තැනත් දාල තියෙනව. නැත්නම් ඔක පවිච්චි කරල වැරදුනොත් උබල මට බනියි. එකයි මේවා සුදුසුකම්ලත් වෙදදුරෙකුගෙන් උපදෙස් සහිතව බාවිතා කිරීම වඩා සුදුසුය. කියල දැම්මෙ.
  4. Mickey_lk

    ඉක්මනින් යනවද? 18+

    ඉක්මනින් යනවද? 18+ මේක වැඩිහිටියන්ට පමනයි. පොඩිඋන් ඉන්නවනම් පලයව්. . . . . . . . . මේ වන විට ගොඩක් දෙනෙකුට තියෙන එත් කාටවත් නොකියන ප්‍රශ්නයක් ගැන ලියන්න හිතුනා. :nerd::nerd: මෙහෙම වෙන්න ප්‍රදාන හෙතු විදියට මට තේරෙන විදියට නම් අපේ කෑමට නොයෙක් වර්ගයෙ වස විස (පොහොර හා කෘෂි රසායන) එකතු වී...
  5. Mickey_lk

    E BAY එකෙන් සල්ලි හොයමු

    Thank you for purchasing . I’d like to inform you that your order xxxxxxx has been shipped on 2014-10-22 10:34:28 . For your reference, the tracking information is below: The Tracking number is : ඉබෙ එකෙන් බඩු එවන කොට හරි යවන කොට හරි වෙන දේ ගැන. අපි බඩු යවනවනම් tracking කරන්නෙ කොහොමද? එවට...
  6. Mickey_lk

    E BAY එකෙන් සල්ලි හොයමු

    tracking ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් කාටද?
  7. Mickey_lk

    E BAY එකෙන් සල්ලි හොයමු

    හරි උබ හිගා කෑවත් ඌට මොකද? :angry::angry::angry: උගෙ සල්ලි හිගාකන්නෙ නෑනෙ. එකෙන් උබටත් රෙගිස්ටර් වෙන එකාටත් වාසියක් තියෙනම් ඌට බම්බු ගහන්න කියපන්. :frown::frown::frown: keep it up brother.
  8. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    කතාකරා මචන් ට්‍රීට්මන්ට් විතරයිලු කරන්නෙ රු 4000ක් විතර වෙනවලු.:shocked::shocked::shocked: ඉට වඩා ලාබයි මෙට්ටයක් ගෙන එක. :dull::dull:
  9. Mickey_lk

    E BAY එකෙන් සල්ලි හොයමු

    ස්තුතියි මචන්. මට දැන් තියෙන ප්‍රශ්නය මගේ දැනට තියෙන පේපැල් එක තියෙද්දිම එකක් අලුතෙන් හදන්න පුලුවන්ද? අලුත හදන එකත් එක්ක ලින්ක් කරන්න පුලුවන්ද? එ තියෙන එකෙන් බඩු ගෙන්නල තියෙන නිසා, ලින්ක් කරන්න පුලුවන් නම් වාසියක් තියෙනවද?
  10. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    :yes::yes: දැනට මාස 4-5 කට උඩදි මෙ දුවිලි මැක්ක ගැන ගොසිප් එකෙ (මතක විදියට ) තිබුන කෙනෙකුගෙ කනට රින්ගලා. :lol::lol::lol::lol: Thanks
  11. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    බම්ප් එකට ස්තුතියි. ඔක මාසෙට සැරයක් වගෙ තමයි අවුවට දාන්නෙ.
  12. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    මාසෙකට සැරයක් වගෙ අවුවට දානව. පොඩ්ඩගෙ ඇදයි අපෙ ඇදයි දෙකම එකට තියෙන්නෙ. එකෙ නම එහෙම දැනගන්න නෑ.
  13. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    නෑ. :no::no::no::no: එහෙම ඉන්නවනම් පෙනවනෙ.
  14. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    අනිවාර්යෙන්. අපෙ මෙට්ටෙ කවරය තියෙනව. උනු වතුර දාල ඔක වෙලගන්න වෙන්නෙ නෑ. :no::no::no:
  15. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    එහෙනම් ඔය ලමයි මාවනෙ කන්න ඔන. නියම තැනට යැව්වෙ නැති එකට.:lol::lol::lol: නෑ බන් බැන්දට පස්සෙ ඔක ගත්තෙ. අවුරුදු 5ක් විතර පාවිච්චි කරනව. දැනට මාස 2-3ක ඉදන් තමයි. ඔහොම වෙන්නෙ.
  16. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    ස්තුතියි. බම්ප් එකට
  17. Mickey_lk

    E BAY එකෙන් සල්ලි හොයමු

    මගෙ PayPal ලන්කවෙ විදියට හදල තියෙන්නෙ, ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කරල වත් අපිට සල්ලි ලන්කාවට ගන්න බැරිද? :confused::confused: බැරිනම් මොකද කරන්න ඔන.
  18. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    මෙට්ටෙට උරයක් තියෙනව.:yes: මෙට්ටෙ හොද තත්වෙන් තියෙන්නෙ. ආර්පිකො ලේයර් 2 එකක්. අරගෙන වැඩිම උනොත් අවුරැදු 5ක් ඇති. ඉට උඩින් රෙද්දක් දාල ප්ලාස්ටික් පැදුරකුත් දාල නිදා ගන්නෙ. වැඩියෙන්ම මෙකෙ බල පෑම තියෙන්නෙ මගෙ බිරිදට, එයාව තමයි වැඩියෙන්ම කන්නෙ. :rofl::rofl: එතකොට දන්නවනෙ වෙනදේ :P:P:P
  19. Mickey_lk

    ඇදට - දුවිලි මැක්කන්

    ස්තුතියි අදහස් ටිකට :) මේ සත්තු ඇහැට පෙන්නෙ නෑ. :no::no:මෙ සත්තු ඉන්නව කියල අනුමානයක් විතරයි තියෙන්නෙ ( නිදාගත්තම ඇග කසනව, පොඩි පොඩි ලප -මදුරුවො කෑව වගෙ- තියෙනව ) ඇද මකුනො නෑ කියල ශුවර්.

    No contents