1. weer 11

    ලෝකයේ තිබෙන දියුණුම සහ මිල අධිකම ගුවන් යානයක් වන F-35 (Lightning II) වැනි යානයක් බිම වැටීම

    මේක ගොඩක් පහලින් ගිහින් තියෙන්නේ රිස්ක් එකක් ගැන හිතන්නැතුව...ආරන්චි වල හැටියට
  2. weer 11

    මේක නම් පට්ටම අයිඩියා එකක් නේද

    ඇයි... පොඩි සෝලාර් පැනල් එහෙකුයි පොඩි මෝටර් එහෙකුයි සෙට් කලා නම් ගොඩ. Continuously air compressor එක ෆිල් වෙනවා. පැඩ්ල් 2 ත් තියෙන්නේ ඕනේ
  3. weer 11

    මේක නම් පට්ටම අයිඩියා එකක් නේද

    ලන්කාවෙත් කාට හරි ට්‍රයි කරල බලන්න පුලුවන්
  4. weer 11

    පියුමි ට ලගදීම වෙඩි තියනවා

    පියුමිට වෙඩි තියලද 🤭😁
  5. weer 11

    තෙල් ඇතුළු සියලු ප්‍රශ්ණ නිමයි - රට ගොඩනැගීමට පැය දෙකහමාරක සාකච්චාවක්... 🚀🚀✌️✌️

    ලැට් සුදයි පච කොටා යි හනිමූන් එකෙන් පසු ප්‍රතම වරට ජනතාව ඉදිරියට🤌💩🤌🤣
  6. weer 11

    Khomenei in Hell

    ඇත්ත තත්වය මේක👆 උනත් මිනීමරු උන්මත්තක පූජක ත්‍රස්තවාදී රෙජිමයට රෙදි නැතුව කඩේ යන ආචාරියා👇 හැබැයි මේකේ සායම අරිනවා ආචාරියගේ https://youtu.be/S7Vt__X333Y
  7. weer 11

    Khomenei in Hell

    bump
  8. weer 11

    රුපියල පිරිහී ඩොලරය 318 ට නගී

    පච කොටාව ජනපති කරා නම් ඔය මොකුත් නෑනේ මේක සුරපුරයක්නේ එහෙනම් 😂 ...අපිට දීලා බලන්න කියලත් කියනවා🤷‍♂️🤌
  9. weer 11

    cuckold කරලා පස්සේ අවුල් උන අය ඉන්නවද? උපදෙස් අවශ්‍යයි.

    ඕක බොහොම සාමාන්‍ය දෙයක් ඕකට කියන්නේ පරිනත භාවය කියලා හැබැයි මේක පොඩ්ඩක් අව්ල්👇 කාර් එක දුන්නා අලුත් එකක් ගන්න ආසාවක් නෑ. සල්ලි වියදම් උනා විතරයි කාර් එක තිබ්බ අවුරුදු දහයටම 2/3 m වියදම් කරන්න ඇති.
  10. weer 11

    රීම 😂💩

    ඇවිදින පුස්තකාල වල අයිඩියාස් බලන්න කොච්චර ලස්සනද😅 අත්වැල් අල්ලන් සාමුහිකව රෙන්න පුලුවන්🤣
  11. weer 11

    මචන්ලා උඹලා කොච්චර උඩකට ගියත් උඹලට පනවගේ ආදරේ කරපු කෙනෙක්ට මෙහෙම කරන්න එපා - බලපන් ඒ කටහඬේ තියෙන දුක 😢😢

    මේකනෙ මචං ඇමරිකාවට එංගලන්තයට බැනලා පුස් 💩වීරයෙක් වෙන්න පුළුවන්ද බලනව... රැල්ල යන අතට පුපදීලා රැල්ලෙන් මොකක් හරි වාසියක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද බලනවා.. 😅දැන් පේන්නැද්ද හම්බ මිනීමරු අන්තවාදි රැලක් පාලනය කරන ඉරානෙට උක දෙන විදිහ හැබැයි ඉරානෙට යන්න එකෙක්වත් නෑ. 🤣🤣🤣යන්න හොයන්නේ ඇමරිකාවට එංගලන්තෙට🤭
  12. weer 11

    ඇයි ලංකාවේ BMW, V8,Range Rover, Volvo වලින් බැහැලා එන ගෑනු මිනිස්සු වැඩිහරියක්

    ගල් අගුරු හොරු වගේද 😂🤭ලේසි නෑ රු. මිලියන 8000🤣🤌
  13. weer 11

    air fryer ගැන දන්න අය එන්න .

    චිකන් වින්ග්ස් දාන්න සුපිරියට එනවා හැබැයි ඕනාවට වැඩියේ තෙල් බැදුම් කන අයට මේකේ රස සෙට් වෙන්නෑ චිකන් වින්ග්ස් වල තෙල් ගානට බේක් වෙලා එද්දි බැද්දා වගේ තමා. හෙල්ත් එකට හොදයි. Chikan skin එක අහිතකර නැ කියලා dr. වන්නකු කියන්නේ.
  14. weer 11

    මහින්ඩ මාමි හිරේ 💥🔴

    වයින් බෝතලේ බිව්වයි මැරුනයි🤣😅 Fast and furious 😂
  15. weer 11

    ඇත්ත වශී ගුරුකම් උබලා දන්නා කවුරු හරි කරනවද

    මම නම් කියන්නේ උබල වගේ එවුනුත් ඉන්න ඕනා නැත්නම් ඕවා කරන උන් කොහොමද ජීවත් වෙන්නේ? පව් නැද්ද🤣🤣🤣

    No contents