ගෑණු කෙසේ වෙතත් චීත්ත අදින පිරිමි එක්ක බෑ කියන්වනෙ:rofl::rofl:
ඔව් මූ ගහල ඉන්නෙ කුඩු වෙන්න:rofl::rofl:
haha කිරියෙ ඉන්න පොන්නයො සෙට් එකකට සෑහෙන රිදිලනෙ බං බලන් ගියාම. ඔය වගේ පොන්නයො දන්නෙ හැංගි හැංගි මේ වගේ පොන්න ටැග් දාන්නයි රෙප් කපන්නයි තමයි. එක අතකට පව් ඉතින් අනුකම්පා කරන්න ඕනෙ ඕකුන්ට...