මට අවිල්ලා තියෙන්නේ ගම්පහ ආයුරුවේද මට ප්‍රශ්න ටිකක් තියේ දන්න කට්ටිය උදවු කරන්න.
1. Job ගන්න pending list එකේ අවුරුදු 5 ඉන්න ඔනෙ කියන්නෙ ඇත්තද?
2.මේවගේ එකක් කරන්න අවුරුදු 6 යට කරන එක අපරාදෙද?
3.රට යන්න එහෙම හිතුනොත් මේ ඩිග්‍රිය වැඩක් නැති වෙයිද?
4.private එහෙම බේත් දෙන්න බැරිද?
Plz උදවු කරන්න...