1. Banned User

    ආල කථා (1 කොටස )

    අඩෝ මටත් ඔය කාලෙට යන්න ඕන :( අද කාලේ කෙල්ලෙක්ට ඔහොම කොලයක් විසිකරොත් අනිත්පැත්තට ගලක් එයි මූනට :sorry:
  2. Banned User

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ කිව්වේ? :P
  3. Banned User

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඉතින් පොලෝසියෙන් උඹට ගැහුවද? :P
  4. Banned User

    කොල්ලූපිටියේදී බුදුබව ලබාදෙන්න මුදල් අය&

    දිව්‍යාංගනාවියො :shocked::sorry: කොහෙද දැන් ඕක තියෙන්නේ ? :frown:
  5. Banned User

    කොල්ලූපිටියේදී බුදුබව ලබාදෙන්න මුදල් අය&

    මොකක්ද පුතා දිවියලෝකේ ගැන කිව්වේ :P
  6. Banned User

    කුපාඩිය

    මැස්සා :cool:
  7. Banned User

    අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේපකල පහ වස

    අනික ඒ ළමය කියල තියනවානේ එයාට උදව් කරේ නැති හින්ද වැන්දේ නෑ කියල .. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ මෝඩ කම.. ශිෂ්‍යත්වේ පාස් වෙලා වැඩක් නෑ මොලේ කිසිම වර්ධනයක් නෑ .. අපි වැඩිහිටි කෙනෙක්ට වඳින්නේ ඒ මනුස්සයට ගරු කිරීමක් වශයෙන් මිසක් ඌ අපිට උදව් කරන හින්ද නෙවෙයිනේ .
  8. Banned User

    අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේපකල පහ වස

    මගේ අදහසට උඹේ අදහස තරමක් දුරට සමානයි :yes: මමනං හිතන්නේ මේ ළමයාගේ අම්මල තාත්තල දවස තියෙස්සෙම සිංහල මිනිස්සුන්ට බනින එක වෙන්නැති කරනවා ඇත්තේ ඉතින් ළමය හිතනවා මොකටද මම අම්මල බනින උන්ට වඳින්නේ කියල :D ඔය වගේ උන් රටේ තියාගෙන කිසිම වැඩක් නෑ :no:
  9. Banned User

    අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේපකල පහ වස

    මේ නම පොඩ්ඩක් ආපහු කියවල බලන්නකෝ මේ සිද්දිය ගැන ගොඩක් දුරට වටහගන්න පුළුවන් වෙයි
  10. Banned User

    කොල්ලූපිටියේදී බුදුබව ලබාදෙන්න මුදල් අය&

    ඔතෙන්ට ආගමික මධ්‍යස්ථානය කියන වචනේ නොකිය හිටියොත් හොඳයි නේද :)
  11. Banned User

    <~~සත්‍ය හොල්මන් කතාවක්~~>

    එකනං මට උඹට තෙරුන් කරන්න තේරෙන්නේ නෑ
  12. Banned User

    <~~සත්‍ය හොල්මන් කතාවක්~~>

    මම බබෙක් නෙවෙයි බව ඇත්ත :yes: ඒත් මැරිච්ච කෙනෙක්ට ටිකක් ගරු කරොත් හොඳයි නේද :)
  13. Banned User

    <~~සත්‍ය හොල්මන් කතාවක්~~>

    :shocked: මොකක්ද යකෝ ඒකෙ පට්ට? :angry::angry::angry::angry: නෙදකින් කාලකන්නිය තුක්‌ විතරක් :growl:

    No contents