නූඩ්ල්ස් හා බුද්ධ ප්‍රතිමාවක් අතර කිසිම ගැලපීමක් හෝ සම්බන්ධයක් නෑ ඒ නිසා නෙස්ලේ කාරයා මේක කළේ නිකම් නෙවේ කියන එක තේරුම් ගන්න ඕනා මෙතන ජේසුස් වහන්සෙ කුරුසෙ ගහල ඉන්න එකක් හරි දැම්මනම් කොහොමට තියෙයිද එහෙනම් මේක ඇක්සෙප්ට් කරන්නෙ නෑ ප්‍රොඩක්ට් එකේ කවරෙට දාන්න බෝඩ් එකෙන් අනික හදපු එකාවත් රස්සාවෙන්...