මචන්ලා මම e-bay එකෙන් multimeter එකක් ගත්තා. මම හිතුවේ custom එකට ගීහින් ගන්න වෙයි කියලා but අද post uncle එක ගදරටම ගෙනත් දුන්නා..
e-bay එකෙන් ගන්න බඩු education එකට නම් custom එකෙන් නිදහස් කරනවලු.. ලොකු දෙයක් වුනත් tax එක ගහන්නේ බොහොම අඩුවන්ලු.. මට මේක කිඋවේ custom එකේ වැඩ කරන කරන කෙනක්...