ඇඩ්සෙන්ස් මුල සිට අගට
ලංකාවෙ ගොඩාක් අය ඇඩ්සෙන්ස් කරනවා.. නමුත් ඇඩ්සෙන්ස් වලින් චෙක් ගත්ත අය ඉන්නෙ ගොඩක් අඩු ප්‍රමාණයක්. ඒ අතරිනුත් මාසෙකට $800ට වැඩියෙන් හොයන අය ඉන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්!! ඒත් ඉතින් උත්සහාවන්තයාට කරන්න බැරි දෙයක් නැහැලු නෙ.. මම ඔන්න අද ඉදන් මුල සිට අගට ඇඩ්සෙන්ස් උගන්නනවා.. මම...