1. F

    ඈමරිකාවෙන් ලෑපක් .........

    ඈමරිකාවෙන් ලෑපක් ......... ' . . . . . . . . . .. . මචන් පොඩි හෙල්ප් එකක් ඕන..... ඈමරිකාවෙන් ලෑපක් ගෙන්නන්න තෑපල් වලින් කොයිතරම්වියදමක් යාවිද? එහෙම ගෙන්නන්න හොද පොස්ට් සර්විස් එක මොකද්ද? (dhl or any other service) ලන්කාවෙන් මොන තරම් tax එකක වදිවිද උදව් කරපල්ලා යාලුවනේ
  2. F

    ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාගේ තොරත&#3540

    ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාගේ තොරත&#3540 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය ‘හැක් කිරීම’ සම්බන්ධයෙන් සැකපිට කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් සිසුවා පිළිබඳව තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පුළුල් විමර්ශනයක්‌...
  3. F

    අගමැති රනිල් අමතා ඇත්තේ ජපාන පාර්ලිමේන්ත

    අගමැති රනිල් අමතා ඇත්තේ ජපාන පාර්ලිමේන්ත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි මාධ්‍ය වාර්තා පල වුවත් එය අසත්‍ය හා සත්‍යය විකෘති කිරීමක්ය. සත්‍ය ලෙසම සිදුවූයේ වික්‍රමසිංහ මහතා පහළ මන්ත්‍රණ සභාවේ අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු...
  4. F

    ලංකාවේ පරණ වාහන අප්‍රිකාවට

    ලංකාවේ පරණ වාහන අප්‍රිකාවට ශ‍්‍රී ලංකාවේ භාවිත කෙරෙන පැරණි වාහන අප‍්‍රිකානු රටවලට අපනයනය කිරීමට පියවර ගැනෙනු ඇති. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බවයි වාර්තා වෙන්නේ. දේශපාලන ආරංචි පවසන්නේ ඒ සඳහා දිරි දෙමින් නව යෝජනා කිහිපයක් ඉදිරි අයවැයේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි. දැනට පවතින...
  5. F

    Vehicle import levies to be applied after Budget

    Vehicle import levies to be applied after Budget: Ravi 2015-10-05 19:54:27 1 6118 The import duty rates on vehicles, to be imposed in this year’s Budget, would be applied to all the vehicles that reach Sri Lankan shores after the budget was produced, Finance Minister Ravi Karunanayake said...
  6. F

    අල්ටෝ එකට සෙලින්කෝ VIP

    අල්ටෝ එකට සෙලින්කෝ VIP මචන් අලුත් අල්ටො එකට full insurance එකක් දාන්න බෑලුවෙ... ගොඩක් උන් කියනව සෙලින්කො vip හොදයිලු...ඒක ඈත්තද බන්.... කීයක් විතර යනවද full insuarance එකට දාපු එවුන් පොඩ්ඩක් විස්තර කියපල්ලකො මචන්......
  7. F

    මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි

    මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි දෙමළ සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් කියනවා ඊළග රජයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට ගිය ෆෙඩරල් ක‍්‍රමයකට බලය බෙදීමක් ගැන.උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ඒකාබද්ධ කිරීමක් ගැන.එල්.ටී.ටී.ඊ යේ අරමුණු තමයි දෙමළ සන්ධානය මේ ඉටුකර...
  8. F

    තිස්ස අත්තනායක ඉල්ලා අස්වෙයි

    තිස්ස අත්තනායක ඉල්ලා අස්වෙයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා. එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා නෙත් නිව්ස් වෙත කියා සිටියේ තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති...
  9. F

    ජනපති, සජිත්, පාඨලී, ගම්මන්පිල සහ ගෝඨාභය පි&#3

    ජනපති, සජිත්, පාඨලී, ගම්මන්පිල සහ ගෝඨාභය පි&#3 ( ඩිල්ෂාන් මඩවල ) 2014-11-28 18:15:14 source: http://nethfm.com/article/46328 දැන් උදා වී ඇත්තේ තමාට පෙර රට ගැන සිතන පුද්ගලයින් වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඞී.එස්. සේනානායක...
  10. F

    අය වෑයෙන් පසු Suzuki Alto 2013 New price

    අය වෑයෙන් පසු Suzuki Alto 2013 New price මචන් අය වෑයෙන් 1000ccවලට වඩා අඩු වාහන වල මිල අඩු වෙලා කියලා කියනවනේ....... Maruti Suzuki Alto 2013 model එක...... කලින් ඒක 1980000 උනා.....දෑන් ඒක කීයකට විතර ගන්න පුලුවන් වෙයිද මචන්ලා......
  11. F

    micro පෑන්ඩෙක් ගන්න හිතන් ඉන්නවා 2012 ආපු 1000cc එක

    micro පෑන්ඩෙක් ගන්න හිතන් ඉන්නවා 2012 ආපු 1000cc එක මචන් කරපු micro පෑන්ඩෙක් ගන්න හිතන් ඉන්නවා 2012 ආපු 1000cc එක use කරන එවුන් පොඩ්ඩක් කියහල්ලකෝ මචෝ මේක හොදයිද? වටින්නෙ පෑට්‍රොල් නෙ මචෝ.....:yes::yes: ලිටරේට කීයක් විතර කරනවද කියලා.... :rolleyes: :rolleyes: :rolleyes: 1300 cc නම් මචන් තෙල්...
  12. F

    සුපිරිම blogger templates පහක් බ්ලොගිය අලුත් කර ගන්න

    සුපිරිම blogger templates පහක් බ්ලොගිය අලුත් කර ගන්න ඔන්න යාලුවනේ මේ දවස් වල ගොඩක්ම ජනප්‍රිය blogger templates පහක් මම අද ගෙනවා ඔයාලට.බලලා හොදනම් කියන්නකො..... Lux News Business Layout Responsive Blogger Template Hash Movie Video Blogger Template for Movies Posters Videos VubeTube...
  13. F

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

    මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ.මම මේ නිසා මානසිකව වෑටිලා ඉන්නේ.ජොබ් හොයලා එපා වෙලා.ඉතින් හිතුවා fiverr එකෙන් වත් මාසික ආදායමක් හොයා ගන්න ඕන කියලා...යාලුවනේ softwearඑකක් පාවිච්චි කරලා wiki බෑක්ලින්ක් හදන්නයි හිතුවේ.අපේ එලකිරියෙ මෙව්වා කරන...
  14. F

    අමාරුවෙන් මහන්සි වෙලා වෙලා ඩොලර් 70 විතර හො&#3

    අමාරුවෙන් මහන්සි වෙලා වෙලා ඩොලර් 70 විතර හො&#3 යාලුවනේ මන් fiverr කරලා සෑහෙන්න මහන්සි වෙලා පොඩි ගානක් හොයා ගත්තා:).මට නම් මේක ලොකු ගානක් හොදේ:lol:.ඉතින් මචන්ලා මට මේක මගේ බෑන්කුවට ගන්න ක්‍රමයක් නෑතුව මාර දුකක් විදිනවා:sorry::no:.මගේ paypal එකක් තියෙනව malesian විඩියට හදපු.ඒකට hsbc credit...

    No contents