ElaKiri Apple Club
ඔන්න එහෙනම් මං අලුත් වැඩක් පටන් ගත්ත.
ඔයාල පාවිච්චි කරන්නෙ Apple product එකක්ද? එහෙනම් මෙතෙන්ට සෙට් වෙන්න. :cool::cool:
Apple Jailbreaks, Tweaks, Apps, Games, අරව මේවා ඔක්කොම මෙතන share කරන්න.
ඔයාල පාවිච්චි කරන Apple Product එකත් කියලම යන්න... ;)
මං use කරන එකම Apple...