මන් අදුරන බැදපු අයගෙන් 1/3 වගේ හොර සම්බන්දයක් තියෙනව or කලින් තිබිල තියෙනව(බැන්දට පස්සෙ):dull: .
ඊයෙත් මෙහෙම සීන් එකක් මාට්ටු අදුරන අන්කලයෙක්ගෙ:baffled:
අැයි මිනිස්සු වටේ යන්නෙ? මේ දෙවල් නොකර මැීඩ් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ කොහෙමද?
බැදපු හැමෝටම ගැලපෙන ප්‍රායෝගික විසදුම් යෝජනා...