1. උබ බොනවද ? නැහැ
2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
3. කැම්පස් ගිහින් තියෙනවද ? නැහැ
4. කොළ ද නිල් ද රතු ද ?
5. ගංජා ගහනවද? නැහැ
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නැහැ
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නැහැ
9. දෙවියක්...