මචන් අනේ උදව් කරහල්ලා
අනේ මචන් මේ http://www.elakiri.com/forum/showthread.php?p=15100366#post15100366ත්‍රෙඩ් එකේ තියෙන සූරපප්පා කාටූන් ඒක මට IDM එකෙන් ඩවුන් කරගන්න බැරිද බන්?අනේ බන් මගේ ඩවුන් වෙන්නේ නෑනේ IDM එකෙන්.බ්‍රවුසරෙන් බන් ඩවුන් වෙන්නේ.හෙන වෙලා යනවා ඒකට.