වෙඩිම හෙට අද බඩයනවා
මචන් මමම හෙට දිනයේ සුභ නැකතින් පති කුලයට පිවිසෙන්නයි ඉන්නේ.. ඒත් මට තියන අවුල අද උදේ කාපු කෑමක් අප්සට් වෙලා හිටු කියලා බොක යනවා..ලූස් මයි යන්නේ.. ඇඟට පනත් නෑ..උදේ 11 විතර ඉඳන් වැසිකිලියේමයි..
මේක පිටවෙන්නේත් පොඩ්ඩක් පොඩ්ඩ.. බඩ දාලා යන්න වගේ ඇඟ සීතල වෙනවා.. ටොයිලැට් එකට...