මම නම් ආත්මාර්ත කාමියෙක් නෙවේ අද වෙනකන් මම ටොරන්ට් 1000 + කම්ප්ලීට් කරලා තියෙනවා
මැෂින් එකෙන් . ඊට අමතරව මේ තියෙන්නෙ මගෙ සීඩ් බොක්ස් එක රුපියල් 90000 ක් වෙනවා මාසෙකට :shocked: :shocked: :shocked: servereu-102a.rapidpeer.com මේකට පේ කරන්නෙ ගූගල් එකෙන් ඇයි කියලා නම් අහන්න එපා මොනා උනත් ලංකාවෙ...