කොටිකාවත්ත, මහ බුත්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමඟ නිවාස 11 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
පසුගියදා ආසාදිතයින් රැසක් හමුවූ කෙසෙල්වත්ත, ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත ප්‍රදේශයට ගොස්
යළි පැමිණි පුද්ගලයෙකු බව
කියන මෙම රෝගියාගේ පදිංචි ප්‍රදේශය වන්නේ කොටිකාවත්තයි...